වෙසක් සැමරුම් වැඩසටහන 2026

වෙසක් පොහොයට සමගාමීව විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් මෙවරද වැඩසටහන් රැසක් අප විද්‍යාලයේ ක්‍රියාත්මක විය.ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබාදෙමින්,දරුවන් සහ ගුරුවරුගේ සහභාගිත්වයෙන් ශ්‍රේණි මට්ටමින් පැවැති  සිල් සමාදන් වැඩසටහන්,දන්සැල් ,විහාරස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහන්,වැඩිහිටි නිවාස -  උපස්ථායක වැඩසටහන්,පිණ්ඩපාත චාරිකා,වෙසක් කූඩු නිර්මාණය සහ සැරසිලි ආදි වැඩසටහන් රැසක් සතිය පුරාවට පාසල් පරිශ්‍රයේ ක්‍රියාත්මක විය.


2026-06-09

   Back

Forgot Your Password?